Day: March 12, 2025

poem

සිරිකත ඇය

සිරිකත ඇය මිහිකත වැනි බර නිතරම දරන්නීදියබිඳු වැනි සිසිලස නිති බෙදන්නීනේක වර්ණ හැඩ රටාද මවන්නීලඳුන් කොතැන සිරිකත එහි වඩින්නී ගැහැණු සිතට සම කරන්න දෙයක් නැතේගත

Read More »
viththi

ලොවේ දිදුලන අභිමානය ඇයයි

ලොවේ දිදුලන අභිමානය ඇයයි ලොව අපූර්වතම නිමැවුම ලෙස සලකන ගැහැණිය වනාහි නිරතුරුවම තමාත්, තම අවට සිටින අයත් දිදුලවන්නීය. සිය සුසිනිඳු දෑත්වලින්, මුදු පියකරු වදන් වලින්

Read More »
visithuru

දිදුළවමින් ලොවක් එළිය කරන ඇය වෙනුවෙන්

දිදුළවමින් ලොවක් එළිය කරන ඇය වෙනුවෙන් නෙත් යුගල නිලුපුල් සේයකෙස්රොදද ඝන නිල් පැහැයවත්සුනුද පෑ රත් පැහැයමියුලැසිය ඈ පින්සාර ඇගේ ඇස් නිල්මිණි කැට වලටත්, තොල් පෙති

Read More »