
කාලය මැවු වෙනසක උරුමේ
පුවක් අතු ඔංචිල්ලේ පොල් පිති හරක් රෑනේ පොල් කොළ රූං පෙත්තේ කෙළි දෙළෙන් දුව පැන්නේ… චක්ගුඩු එළු

පුවක් අතු ඔංචිල්ලේ පොල් පිති හරක් රෑනේ පොල් කොළ රූං පෙත්තේ කෙළි දෙළෙන් දුව පැන්නේ… චක්ගුඩු එළු

සිතේ දිරිය ගතට ගත් දාසිතුනේ දිනන්නයි ජීවිතයපා තැබුවේ මාBrandix මව් සෙවණටදහස් පැතුම් පොදි බැඳසියුම් ඉදිකටු තුඬින්හැඩට ගෙත්තම්

ආසයි දකින්න නුඹේ සුන්දර වතදැනෙනා උණුහුම දැක ගන්නනොදැක්ක නුඹේ රුව දැනෙනවා තාමත්හුස්මක් වැටුනත් පෙර සේම බැබළෙන එළියෙත්

කරගැට දෙපා එනතුරු ඔහු ඇවිදින්නේඅපි වෙනුවෙන් හරි හරියට වෙහෙසෙන්නේදරුවන් ඔබේ අද ලෝකය ජය ගන්නේපියාණනේ ඇයි ඔබ අප

හාදු සිතුවම් දෙතොල ඇන්දාසෙනෙහසින් සියොළඟ වෙලීආදරේ පෙම් සිහින රහසින්මිමිණුවා මුවටම එබීතවත් දිනයක යළිත් හමුවෙමුතවත් දින ඇත සඳ

රැළි දාපු සුදු ගවුම බැන්දාට ටයිපටිය තුරුලු කර ළැම මැදට ගෙන ආපු පොත් මිටිය නැත එය අද

සුවඳ සුදු මල් පුදපු බුදු මල් අසුන දෙනෙතට ගැටෙන්නේඒ තුළ නිරතුරු මෑණියනි ඔබේ මුහුණමයි මට පෙනෙන්නේබුදුන් වැන්දත්

දුර ඈත එක දවසක ජීවිතේ එක පිටුවක ඇලවිලා නුඹ ඉන්නවා ගලවන්න බැරි තැනට… ජීවිතයේ එක මොහොතක හිනැහුනා

මව මහ පොළවකිතම කොටස් වෙන වෙනමවෙන්කර වැඩි දියුණු කරනාපියා නම් වූ ඒ පොළොවෙහිහිමිකරු නම් වූ ප්‍රතාපවත් මිනිසාඑම

තහනම් වැට කොටු බැන්දේ – මගේ ළඟම තියාගන්නනුඹ නොදන්න ලෝකය ගැන – ආදරයෙන් කියා දෙන්නමුරණ්ඩු හිත අකමැතිනම්

ජීවිතේ මට ලැබුනෙඔබව දුටු මුල් දිනේ…පැතුම් කන්දක් මැව්වේ ඔය බෝල ඇස් දිගේකප්පරක් දුක් ගැහැට ලැබුණ මේ ජීවිතේනුඹ

මවක් නැති පියෙක් නැතිනුඹ නුඹටම උරුම නැතිමාවතේපහනයි නුඹරෑ මනාලියේ කාසි කොළ දෝතින්මහිස නමා වැළඳගෙනදැන දැනම ඇයිමිරිඟුවටඅත වනන්නේ

සිනහ පොදියක් දෝතින්ම ගෙනවිටෙක නුඹ මට උරුම කෙරුවා සිනහ පමණක් උරුමයැයි මාකඳුළු එනතුරු සිනහ වූවා රුදුරු දළ

එකම මව් කුස නූපදුන මුත්එකම සෙවණක යට ඉඳන්එකට එක්වී සිනාසෙමු අපිසොයුරු පෙම හද තුළ දරන් රුදුරු වන

දුරුත්තේ නුඹ ඇවිත් ගිහින් ටික දොහයිනේ මේ තරම් ඉක්මනට ආයෙමත් නුඹ ඇවිත් දෝර ගලන සතුට සිත පතුලේ

අම්මි ඉන්න ලෝකේ ඉඳන් වැස්ස එන්නේ මෙහේ… සීතලේට දොයියන්නයි තාත්තිගේ අතේ… වළාකුළක නැග ගියා ද කුරුලු අම්මි

නිස්සාර ඇසිල්ලක මල් පිපෙන උදෑසන ලස්සනට පාටවෙන හීන මහ ගොඩක් ඇත නොකියාම කාටවත් නතියෙන්ම මවාගත්

සතර පෙරනිමිති දැක කළකිරිලා මරඟ රැඟුම් දැක ඒ ගැන දුක හිතිලා දුකට හේතු සොයමි අදිටන් කරලා ගිහිගෙයින්