
කූඩයයි සොරඩියයි මග තාම බලයි
කූඩයයි සොරඩියයි මග තාම බලයි සීතල ද උනුහුම ද නෑ පපුව තැකුවේ ජීවිතය දිය කරල දරු නමට
කූඩයයි සොරඩියයි මග තාම බලයි සීතල ද උනුහුම ද නෑ පපුව තැකුවේ ජීවිතය දිය කරල දරු නමට
සුරකින්න පරිසරය ඇයත් ආලය බෙදයි නිල්හරිත කඳු නිම්න බලන්නට සුන්දරයි.. ඇල දොලද ගංඟාද ගලන්නේ හැඩවෙලයි… විවිධ වර්ණයන්ගෙන්
මගේ සුදු පුතාට පුතුගේ සිනා දකිනා හැම විටක මට දුවගෙන ඇවිත් සිඹිනව මම නළල් පට නුඹවන් පුතෙකු
මේ පින්බර වෙසක් මාසයයි වෙසක් මල් දළු කැකුලු බර සිත් සතන් සනසන යාමයයි… සිහින් පිණි වැහි බිඳිති
මැණිකේ… කවි ලියන්න මට ඕනෑ ඔයාගේ නිල් නුවන් අනාගතයේ හැඩ කරන්න ළඟින් ඉන්න තුටින් නැති බැරි කම
විසිපස් වසරට ආසිරි කප් සුවහසේ දිවිමංපෙත් සරු වෙන්ටයි සිතු සැම එසේ ඒ විලසින් ඉටු වෙන්ටයි යොවුනන් පෙමින්
ඈ මැවුයේ දෙවියන්ද? උදෑසනටත් පෙර නැගිට,සියල්ලටම පෙරයුතුකම් ඉටු කරන්නටහයිය දුන්නේ දෙවියන් ද?යවා දූ දරු කැල පාසලටඋයා දී
වියමන් රටා දියත පුවතර අඟන සුරතින්මැවෙන සුන්දර රටා වියමන්දැවෙන සරතැස නිවාලනු වස්අනුව වැයෙනා තනුවකිය රන්පුන් මදාරා රේණු
සිරිකත ඇය මිහිකත වැනි බර නිතරම දරන්නීදියබිඳු වැනි සිසිලස නිති බෙදන්නීනේක වර්ණ හැඩ රටාද මවන්නීලඳුන් කොතැන සිරිකත
අරුමයකි ආදරය විටෙක හිනැහෙන විටෙක හඬවනමෙතෙක් නොකියන මෙතෙක් කියවනදුන්විට නොලැබෙන පසුපස හඹායනකෙනෙකුට ලැබෙන නොලැබුනු විට හඬනලැබුනම හිනැහෙන
ඔව් මට පුලුවන්! හිතට පුලුවන් නම් කප්පරක් තරම් ආදරේ දරාගන්න ඇයි මට බැරි නුඹේ වෙන් වීම දරාගන්න
යහ ගුණදම් වඩවමු! ඉතා මොලකැටි සුමුදු සුසිනිඳු.. කිරිකැටියන්ගේ සිත් හරිම පිරිසිඳු.. වැඩුන කල එය මුලා වූ පසු..
දැයක ජීවනාලිය ඇය පවර ගිරිහිස අවර තුරු සිප පවන ගෙන එන සිහිල් මිහිසර ළදැලියන් ගේ සිනහා කැන්දන
මම මට ආදරෙයි සඳ ගෙත්තම් නෙක දස්කම් අහස පුරා මැවේවී…. හිත රිද්දන් ඇස වැස්සෙන් නේක දිනේ තෙමේවී..
නව අස්වනු මංගල්ලේ සඳ තරු අධිපති ශිවදෙවියන්ගේ.. සීමා මායිම් නැත අප දන්නේ.. සෝකය දුරලා සෙත සලසන්නේ.. හින්දුන්
අපේක්ෂා ඇහැළ මහේ දිනක දිදුලන නිල්මිණි දෑස බැඳුණු ඒ සෙනෙහස තාමත් ඒ ලෙසින් ම ය ගෙවී ගෙවී
පිබිදුණු අපි දහසක් සිතු පැතුමන් පොදි බැඳගන්නේ හිරුටත් හොරෙන් නව දවසක් අරඹන්නේ පෙර දුක් කම්කටොලු සැම බාධක
අහස සේ දරාගමු හිස් තැනක් නොතියාම හිනා වුණ අතීතෙක.. ඉකි බිදුම් සමරන්න අවැසි නෑ කිසිදාක… මතක රිදවනු