
අප්පච්චි
අප්පච්චි සෙවනැල්ල ඔබයි මා පසුපසින් ළඟ හිඳින සඳඑළිය නුඹම වේ මගෙ ලොව එළි කරන දිවි කතර මඟ

අප්පච්චි සෙවනැල්ල ඔබයි මා පසුපසින් ළඟ හිඳින සඳඑළිය නුඹම වේ මගෙ ලොව එළි කරන දිවි කතර මඟ

මව්පිය සෙනෙහස අනන්ත වූ මෙම ලොවම පුරා මා සැරිසැරුවා සසර පුරා ඇගෙ කුස මා වෙත පිරිනැමුවා මගෙ

මවකගෙ කඳුළු… පපුව අස්සේ කැකෑරුණා මහාමෙරක් දුක වාවගන්න බැරුවයි ඉහිරුණෙ කඳුළු කැට තවත් ඉතින් දුක් දෙන්නට එපා

සැනසීම දරාගන්න බැරි තරම් ආදරේ උනාට ලංකර ගන්න බැරි තරම් දුර නේද අපි එහෙම හිතෙද්දි… දැනෙන දුක

රත්තරන් අම්මේ මහ මුහුදේ මහ සුළඟට රුවල ඉරෙයි යන බියෙන් වෙර දරාන දුක උහුලන පිං කඳ නුඹ

මගෙ කඳුළ සතුටෙදි විතරමයි ඔයා මගේ ලඟ හිටියේ සිනාව… ඇත්තමයි මුලාවක් ලොව දකිනා සොඳුරු සිනාව… දුක දැනුන

ජීවිතය ජීවිතය නදියක්ය නිසසලව ඇදහැලෙන විටෙක සැඩපරුෂ මුත් මනරම්ය ජීවිතය… දහසකුත් බාධක මැදින් ඉදිරියට ඇදෙන්නේ… ජීවිතේ ජයටැඹට

හැර ගිය ඔබට…💔 අද වාගේම මතකයි මට ඒ දවසහමු වෙමු අපි කීවා අද සවසසතුටින් ඉපිලුනා ඔබ දැකුමට

සුපෙම්පත හිරු කිරණක්ව ආලෝක කරයි නුඹ… මගේ මුළු දිවියම ප්‍රබෝධවත් කරමින් සඳ එළියක්ව දීප්ත කරයි නුඹ… මා

හන්තාන අඩවියේ හන්තාන අඩවියේ හිම වැටෙන සීතලේ කණාමැදිරි එළි අතරේ ප්‍රේමයක් සැගවිලා… දූලි කුණාටුව අතරේ වසත් කල

පතිදම පෙම් පුරපු බැඳීමක සුව විදින යුවලකට පටන් ගැන්ම මෙන් අවසානයක් නොවන බැඳීමක අතරමැද අඩුපාඩු මුල් අදින

දිලිසෙන ලොව දිලිසෙන ලොව තුල අරුමැසි කුමටද නුඹ නැති ලොව තුල නොදකිමි මම හීන දිලු –

මව් සෙනහස සෙනෙහස හද බැඳගෙනඔබ මව්කුස පිළිසිඳගෙනනොදුටුව ඔබේ බිළිඳු රුවආදරය දැඩි විය ඔබෙ සිත… දියණියක වුවද පුත්

අම්මේ ඔබට… සඳේ රශ්මි මාලාවන් විහිදෙන විටඅප නිම්හිම් නැතිව ඒ දෙස බලා හිඳියිබුදුරැස් කඳන් විහිදී යන සේනෙත්

නොසිතූ නිමේෂයක සිහිවුණා යළි… සීත සුළඟින් දැනෙනසීත අමතක වෙන්නඔබ සිනාසුණු විදියආයෙ මට සිහිවුණා… රිදුම් දෙන ජීවිතයඅමතකව හිනැහෙන්නඔබ

මං ඔහේ ලියනවා පාළුවක් හිතුවමලියන එක කවියකපුංචි හරි සැනසුමක්හිතට මගෙ දැනෙනවා හිතින් ආපස්සටයන්න මං හිතුණමමං ලීව කවි

අහිමි පෙමින් ලද තිළිණය මළ හිරු බැසයයිවෙරළ නිහඬයිසයුර රළ පිට රළ නංවයිමමද නිහඬයිනමුදු මා සිතිවිලි කැළඹෙයිසිහින් මඳ