
වන මලක අසිරිය
දුවති සමහරු කලබලේ පෙන්වමින් තම සතු බලේ සිනාසී ඔබ මහ කැලේ නිහඬ අඳුරක මිහිතලේ කඩා සීමා බන්ධන

දුවති සමහරු කලබලේ පෙන්වමින් තම සතු බලේ සිනාසී ඔබ මහ කැලේ නිහඬ අඳුරක මිහිතලේ කඩා සීමා බන්ධන

මුළු ලොවම එකලු කරන ඒ එළියේ හිනැහෙන මුළු ලොවම පුබුදුවන ඒ එළියේ පිපෙන නිසලව ගෙවී යන ඒ

මල් යායක රඟන සමනල රෑනක් ළා කොළ පාටින් සැලෙන වසන්තයේ ප්‍රථම කාර්තුවේ තුරු හිසක් සියලු එළි නිවුණු

තුන් සිතම සනසන පින් කරපු සෙනෙහසක් නෙතු අස්සේ කිතිකැවෙන උනු කඳුළු බිංදුවක් අයිතියක් කිව නොහැකි නමක් නැති

නිහඬ හදවත පුබුදුවාලු රෝස කුසුමක් නුඹම වූවා… නිසල දෙනයන සසල කර වූ සිහින නිම්නය නුඹම වූවා… අඳුරු

මියැදෙන හදකට ජීවය දෙන්නටහැකිය මා හට උදව් වන්නටසිතා සිටිමින් කල් ගෙවන විටලැබුණි පණිවුඩයකිය මා හටනියම කරගත් දිනයලේ

කෝකිල නාදය අතරින් කජු නාඹර ඵල තුරුඟින් වසත් සමය පැමිණි මගින් ආවේ මරුවා එසැනින් මිනිසුන් ගෙට කොටු

හීනෙන්වත් නොසිතුව වෙලාවටනුඹ ඇවිදින් අපෙ ජීවන රටාවටඉන්නට උදා එක්තැන්වී ගෙදරටමකවදා ද

සාලය මැදට එක් වී සියලු දෙන මාපිය සෙනෙහෙ විඳිමින් තුරුලට ම පැන ආගිය තොරතුරින් දොඩමළු

වළාකුළු මත නැගුණු ඇසළ සඳ කලුවරටපිපුණු මෘදු කුමුදු මල් ළං කරන් ඔය ළැමටපියෙන් පිය නැගෙමින් මහ සෙනඟ

ගිනිහල් ගේ ගිනි කාගෙන වෙහෙසට නෙත් රතු වුනාද දුහුවිලේ රුදු පහරට මැලවුණු ගත වියැලුනාද පවනැල්ලේ අතුරාගෙන දරු

අසාර කතර තුළතුෂාර සිසිල බෙදමින්දයාව දෝවනය කරන්නාවුඅතරක් නොමැති දිවිමංතලාවේදොරටුව අභියසවිරාජමානව වැඩසිටිනා අප්පච්චි…රුධිරය කිරි නොවුනත්නිමක් නොවන දරු සෙනෙහස

දුරක් ගෙවා එන්නෙමි මම කාසි පනන් සොයා ගන්නවයසට යන කලකදි නැහැ කාටත් කරදර කරන්නපාන්දරම අවදිවෙලා රස

රණ්ඩු වී යාලු වී සිට්යමුත් අපි එකටසතුටිනුයි මා සිටියේ මුලු ලොවක් ලැබුණු ලෙසනුඹ සමඟ එකතු වි යන

සුපිපුන මල වෙතටබඹර කැල විත්රඟති වට කොට…පරවුන මල ළඟටනිල මැස්සෙකුවත්නොඑයි තනියට…සුනිල වූ දියවරටකවි ගී අපමණකි කවියෙකුට…මඩව බොර

නිසල සඳ මඬල මතඔබේ රුව දුටිමි මමපිරුණි සෙනෙහසින් හදඅසරණය මම තවමආදරය කරුණාව මතඉගිල යන මා හදවතලදිමි අස්වැසිල්ලක්ආදරයේ

අහස කොහෙන් ගෙනාවාදමේ තරමට වැඩිගංගාවක් බලාන ඉන්නේබයටම ගැහි ගැහිදෙගොඩ තලා වතුර ගලාඉවුර බිඳී යයිසයුර කරාගෙන යන්නටකඳුළු බොහෝමයිනිල්