
කැපවීමෙන් ලොව දිනන අපි
කැපවීමෙන් ලොව දිනන අපි උදෑසනින් නිවසින් පිටවී එන්නේ අගනා ඇඳුමක් අපි නිම කරන්නේ ගතේ දිරිය අප වෙනුවෙන්

කැපවීමෙන් ලොව දිනන අපි උදෑසනින් නිවසින් පිටවී එන්නේ අගනා ඇඳුමක් අපි නිම කරන්නේ ගතේ දිරිය අප වෙනුවෙන්

යොවුන් ආදරය හිඳින්නට නොහැක මටනුඹ නැතුව තත්පරයක්සොයන්නේ නුඹේ රුවයිගෙවන හැම මොහොතක් දැනෙන්නේ මාගේමයි කියානෑනේ කිසි සැකයක්සිතන්නේ නුඹේ ගැනයිකොතැන

තාත්තා කොයිතරම් හයියෙන්අල්ලගෙන උන්නත්තාත්තේ ඉක්මනටඔය අත අතහැරුණා මටමං දන්නවාඅදත් මං තනිවෙන අසරණවෙනහැම මොහොතක මතාත්තා මගේ ළඟ ඉන්නවා

ගැහැනිය චන්ද්‍රයාගේ වටකුරු බව දමල්පෙතිවල සිනිඳු බව දහිරු රැස්වල කාන්තිය දමුවන්ගේ තියුණු බැල්ම දපිනි බිඳුවල සිසිලස දබට

මවු සෙනෙහස හසර නොදත් දිවි අරුණැල්ලේ මහා මේඝ සිඳ බිඳ දැමුවේ අසුරු සැණක් වූ ඔබේ සෙනෙහසමැයි හිරු

කුමරිය වසන්තය පමණක් ම නොව ගිම්හානය ද ස්වභාදම් මාතාව කලකදී විඳගත යුතුමය රටක් වුව ද එසේ ම

පතිනියකි මා අද අම්මේ… වැඳ ඔබේ දෙපා පිට වූ දින නිවසින් ම සිහිවන විටදි කඳුළු නවතන්න බෑ

අප්පච්චී සුදු සඳ කිරණට සීතල සෙවණට මගේ මුලු දිවියම හුරු වෙච්චි ජීවන අසපුව පුරා විහිදී ගිය සුවඳ

යළි නොඑන ඇයට සයනයක ගුලිවෙන්න කුමරිය ලෙසින් සිත් අහසේ පායන්න පුන්සඳ වෙමින් යළි නොඑන සෙනෙහසට පෙම් කළ

කොරෝනා විලාපය විශ්වයේ විලාපය මිහිතලේ විලාපය මනුසිතේ කොරෝනා කොරෝනා පණ රකින හුස්ම පොද හා

ආඩම්බරයි මට තවම මතකයි එදා පුංචි කුරුලු පිහාටුවක් වාගේ… රෝස මල් පෙත්තක පාටට මාගේ අතට ආව උඹව

අම්මා ලොකු උනාම ඇති කියලා හිතපු නිදහස නැහැ මට හම්බුනේ අම්මේ පුංචි කාලේ ලොකු වෙන්න හීන දැක්කාට

වියෝව අරලිය මල් පිපුණු සුදෝ සුදු පිට්ටනිය මැද තනියෙන්ම සැඟවෙන්න සිතුවේ ඇයි ඔබ පෙම්වතිය මා අදත් ඔබගේ

නවාතැනයි බ්‍රැන්ඩික්ස් අපේ සෙත සලසන තම නිවසට නෙත කඳුළැලි සැම හංගන හසරැල්ලක මුව සරසන සේයාවකි ඇය නමදින…

බිමට බාපං චන්දරේ… අමනාප වී ගෙයින් එළියටබැස්ස දා මහ කළුවරේඋඹට අහිතක් වෙන්නෙපා යැයිබැන්දා බුදුගෙයි යන්තරේදොස් කියාගෙන ආවා

රට ගියපු අම්මා බාල සංදියේ ඉඳලා වින්දේ දුකයි කඳුළයි එකට සමසේ…වසර පහළොව වෙද්දි දුන්නා සහේකට මං තරුණ

බ්‍රැන්ඩික්ස් අපේකම ලොව වටා සැරිසරා ඇවිදින් වසංගතයක් හෙමින් එබුණාමිනිස් ජීවිත සදාකාලික අන්ධකාරෙක ගිලී තිබුණාමුවෙන් මුව

උඹට තව ඇති නැද්ද නැවතියන් කොරෝනා දුප්පත් ද පොහොසත් ද කිසි දෙයක් නොබලනා පරිස්සම් නොමැති තැන ඉක්මනින්