
මම දිනනවාමයි අම්මේ..
මම දිනනවාමයි අම්මේ.. වසරක් ගෙවී නව වසරක් එළඹෙද්දී… සුවදින් පිරුණු පොත් දෝතට හිමිවෙද්දී… බ්‍රැන්ඩික්ස් වෙතින් අපෙ මාවත
මම දිනනවාමයි අම්මේ.. වසරක් ගෙවී නව වසරක් එළඹෙද්දී… සුවදින් පිරුණු පොත් දෝතට හිමිවෙද්දී… බ්‍රැන්ඩික්ස් වෙතින් අපෙ මාවත
සළු වියන මනමාලි නෙතු අගට හිරු එළිය කලාතුරු දකින්න… පහන් කණුවක් ලෙසින් නිවස එළි කරන්න සළු වියන
අහිමි ප්‍රේමය සෙනෙහෙ දැනෙනවා දුරින් උන්නත්කැක්කුමයි මට නුඹ ගැන මං තරම් ඔය හිතට නැහුණද කියන්නකො කවුරුත් වෙන
ජෝකර් ලස්සන රතු පාට බෝල දෙකොපුලට ගැලපෙන බෝල බෝල ලෝගු පොඩ්ඩට කැපෙනවා කෙසඟ සිරුරට සරී ජීවිතේ විනිවිදව
මව්පිය සෙනෙහස රන්වැලියට උඩින් පායන පුරහඳේ එළියයි මහා බෝධියේ ළදලු පත් සිප හමායන සුවයයි කලා වැව් දිය
ප්‍රේමය කඳු හිසට හිස තියන් හිරු දෙනෙත් පියවෙනා තරු කෙවෙනි යට ඉඳන් නුඹෙ දෙනෙත් මුමුණනා නීල ගුවනැබ
பெற்றோர் பாசம் அம்மா என்று அழுகின்றேன் அப்பா என்று அழைக்கின்றேன் இருவரும் இல்லாமல் இதய வலியால் துடிக்கிறேன் பாசம் இல்லாமல் தினம் தினம்
பெற்றோர் பாசம் ஆயிரம் வார்த்தைகளில் யாரை பற்றி வேண்டுமானாலும் எழுதலாம்! ஆனால் என்னை எழுதியவர்களுக்கு நான் என்ன எழுத. எதை கொடுத்தும் வாங்கமுடியாத
அன்னையின் அன்பு! அறத்துப்பால் பொருட்பால் காமத்துப்பால் அதற்கும் அப்பால் ஒரு அதிகாரம்…. அதுவே எனது அன்னையின் அன்பின் பால்…. பாலூட்ட மடியில் வைத்ததிலிருந்து
அன்பு… அன்பென்ற மொழிக்குள் அகிலமே அடங்கி போகும் உன் சிறு அன்பால் கொடியவரையும் குழந்தையாக மாற்றிவிடலாம் அழகான மொழி என்றல் அது அன்பென்ற
පරාජිත ප්‍රේමය දවා හදවත පලා ගිය රුදු සළෙල කුමරෙකුගේ නමින් මවා කුමටද සිහින මන්දිර හලාහල කඳුළක් බොමින්
ප්‍රේමය මන්දාරම් බීරමක් මලකඩ කා ගිය ටකරන් වහලයට ඉහළින් ගැල්වනයිස් ප්‍රේමයක පැටලී, කේඩෑරි වූ කර්කශ ඉළ ඇට
ප්‍රේමය ඇසුව පමණින් හිතට දැනෙනා මිහිරි වදනකි එයයි ප්‍රේමය බෙදන්නට හැකි දෙයක් වූවත් බදන් ඉන්නා දෙයකි ප්‍රේමය
පිය සෙනෙහස මතකයි තාත්තේ නුඹ සෙව්වා නිතරම මම ගොස් වැඩට ආ විගස ඇස් දුවයි මා වෙතට වෙහෙස
ප්‍රේමය සීමා මායිමක් කුමකටද දැනෙන ආදරේ පවසන්නට සිනිඳු සමනල් අත්තටුවක ලියා සඟවමි නුඹට දෙන්නට වෛවර්ණ පාට එක්කොට
මව්පිය සෙනෙහස නිදිවරා මුලු රැය පුරාවට දිය කළා මහ සෙනෙහෙ කන්දක් පාදලා ඇස් හෙළි කලා මඟ පිරෙව්වා
ප්‍රේමය මල්වලට නොබැන ඉන්නම්ඒක සුබ නිමිත්තක්එක වගේ නූනෙ ඇයි නොඅසන්නඒක උන්ගේම කැමැත්තක්ආදරේ කියන්නෙත්ජීවිතෙන් එක පැත්තක්මගෙ ලොවේ නුඹ
මව්පිය සෙනෙහස කෑමොර දෙද්දී උළ ලේණිය දරු දුකට පත්තිනි රෙද්ද උගුලා දමමින් යැද්ද මළ මෝහිණී මහ පාරේ