වෙසක් මල් දළු කැකුලු බර සිත් සතන් සනසන යාමයයි…සිහින් පිණි වැහි බිඳිති බර වී ගිමන් නිවනා කාලයයි…ලෙවන් සරතැස නිවාලන සිත් සතන් සැනසෙන මානයයි…සිතින් සිතකට නිවෙන්නට සෙත් පැතුම් පතනා මාසයයි…
නිවිතිගල – ගීතාංජලී