කතකට දිරිදෙන ඇගලුම්

කතකට දිරිදෙන ඇඟළුම්…

කතකට දිරිදෙන ඇඟළුම්… එකමුතු අත්වැල්නොකැඩෙන දම්වැල්පහනට තෙල් මෙන්නොබිඳෙන සෙනෙහස් ඉදිකටු තුඩකින්ජීවන ඔරුවක්පැද යමු අපි සැමනොබිඳෙන විලසින් නිමැවුණු ඇඟළුම්හදතටත් සතුටක්වැඩ

Read More »
දිරිය කත සහ සොදුරු ...

දිරිය කත සහ සොඳුරු කත…

දිරිය කත සහ සොඳුරු කත… කම්හලේ ගේ දොරේවැඩ බිමේ සරු කෙතේදහදිය හෙලන කතරජකම් කරන්නටසුදුසු නමුදුඇතැම්හු ගරහති ඇයටඑහෙත්රූ

Read More »
අම්මා හරිම රසයි...

අම්මා හරිම රසයි…

අම්මා හරිම රසයි… අම්මලාගේ දවසෙත්මගේ අම්මාරොටි පිච්චුවාඅම්මලාගෙ දවසෙත්අම්මලාබැදපු සොසේජස් කෑලිමැදට දාලාපාන් කෑල්ලක් දෙකට කපද්දියි,මගේ අම්මාපුච්චපු රොටියක් මැද්දටලුණු

Read More »
සකියනි...

සකියනි…

සකියනි… තනිකමේ ඉන්නා බොහොමයක් දවස්වල දැනෙනවා සකියනි පොළොව නුහුලන පාළුව වැඩිවෙනවද මල් මේස වට කරගෙන පියඹලා ඇවිත්

Read More »
කොරෝනා සමග ඇගලුම්

කොරෝනා සමඟ ඇඟළුම්

කොරෝනා සමඟ ඇඟළුම් පිට බර දරුවනේ මේ ටික අහපල්ලාකළ සේවාව රන් අකුරින් ලියපල්ලාලියන්න පෑන දුන් අත ගැන

Read More »
ගීතයෙන්...

ගීතයෙන්…

ගයන්නට සුමයුරු ගීයක්අසන්නට මිහිරි කවියක්අඳින්නට සිතුවමක්විඳගන්නට සොදුරු සතුටක් ගීතයෙන් ඔබේ සිතප්‍රීති වන සැටි සොදුරු මනරම්සිතේ ඇතිවන සෝතැවුල් දුක්ගීතයෙන්

Read More »
බ්‍රැන්ඩික්ස් අපි

බ්‍රැන්ඩික්ස් අපි

ලෝකය අභිබවා ජයගොස පතුරුවමින් බ්‍රැන්ඩික්ස් නම රැදේ ගුවනත ගිගුම් දෙමින් එක්සත්වී එකටම බැදි පවුර ලෙසින් අපි සිටිනෙමු

Read More »
අම්මා

අම්මා

කුසෙහි දරා දරුවන් වැදුවෙන් ඇයට අම්මා නමින් කිරුළක් පැළදුවේ හිසට ගලනා උනු ලේ බිඳු හැරවුණි කිරට හැම

Read More »
සෙනෙහසේ නවාතැන

සෙනෙහසේ නවාතැන

පිණි පිරුණු අරුණැල්ලේ පිණි මලක් විලාසෙන් පැහැසරව- පැහැබරව හනික එමි, නිමේශයකින් සෙනෙහසේ නවාතැනට දඟ කරන කෙළිදෙලෙන් හදේ

Read More »
අතීතය

අතීතය

පාරයි හදවත හැම මොහොතක දීම ගෙවුණු අතීතය මතක් වෙලා සිතන්න බෑ මට පෙර ලෙස ඔබ ගැන ඔහු

Read More »
අහිමි වු නුඹ

අහිමි වු නුඹ

පපුව කෙළවර පිපී හිනැහුණ පතොක් මලකට පෙම්කෙරු… පුංචි කන්දක ප්‍රථම ප්‍රේමය සුළං අහුරක් බිම දැමූ… මටම මමවත්

Read More »
සිනාමලී

සිනාමලී

සිනා සලන සිනාමලීකෝල කැළුම් කෝමලීකැන්දා එන නැකත ලඟයිඑන මහේ… සතුටු සිනා මල් ගවසාකැන්දා එන සිනාමලීමගේ ගෙපැලෙ සිරිකළු වීගෙනෙයි

Read More »
මඩමේ දරුවෙක්

මඩමේ දරුවෙක්

මගේ පුතේ නැගිටින්න එපා තව නිදියන්න අමතන්න කෙනෙක් නෑ සිහිනෙකින්වත් දන්න මේට්‍රන්ගේ සීනු හඬ එක හඬට වදිනකොට

Read More »