
ප්‍රේමය
ප්‍රේමය මන්දාරම් බීරමක් මලකඩ කා ගිය ටකරන් වහලයට ඉහළින් ගැල්වනයිස් ප්‍රේමයක පැටලී, කේඩෑරි වූ කර්කශ ඉළ ඇට

ප්‍රේමය මන්දාරම් බීරමක් මලකඩ කා ගිය ටකරන් වහලයට ඉහළින් ගැල්වනයිස් ප්‍රේමයක පැටලී, කේඩෑරි වූ කර්කශ ඉළ ඇට

ප්‍රේමය ඇසුව පමණින් හිතට දැනෙනා මිහිරි වදනකි එයයි ප්‍රේමය බෙදන්නට හැකි දෙයක් වූවත් බදන් ඉන්නා දෙයකි ප්‍රේමය

පිය සෙනෙහස මතකයි තාත්තේ නුඹ සෙව්වා නිතරම මම ගොස් වැඩට ආ විගස ඇස් දුවයි මා වෙතට වෙහෙස

ප්‍රේමය සීමා මායිමක් කුමකටද දැනෙන ආදරේ පවසන්නට සිනිඳු සමනල් අත්තටුවක ලියා සඟවමි නුඹට දෙන්නට වෛවර්ණ පාට එක්කොට

මව්පිය සෙනෙහස නිදිවරා මුලු රැය පුරාවට දිය කළා මහ සෙනෙහෙ කන්දක් පාදලා ඇස් හෙළි කලා මඟ පිරෙව්වා

ප්‍රේමය මල්වලට නොබැන ඉන්නම්ඒක සුබ නිමිත්තක්එක වගේ නූනෙ ඇයි නොඅසන්නඒක උන්ගේම කැමැත්තක්ආදරේ කියන්නෙත්ජීවිතෙන් එක පැත්තක්මගෙ ලොවේ නුඹ

මව්පිය සෙනෙහස කෑමොර දෙද්දී උළ ලේණිය දරු දුකට පත්තිනි රෙද්ද උගුලා දමමින් යැද්ද මළ මෝහිණී මහ පාරේ

ප්‍රේමය කියන්නේ අවශ්‍යම ඔසුවක් පැන් පොදක් ඉසින්නට හදවතේ ප්‍රේමයට ඉඩක් දෙනු මොහොතකට ඒ ගැන කියන්නට ආදරේ තවරලා

නිම නොවන මව් සෙනේ ළමැතුරේ හොවාගෙන- නුඹ දුන්න ආදරේ ඇති තරම් සුව තිබුණු නුඹ උකුල් යහනතේ දැඩි

අසීමිත ගුණ කඳ ඔබයි පියාණෙනි දහඩිය පෙරා මහ දවාලෙත් මහ පොළොව එක්ක හැප්පුණූ සියොළඟම වාරු ගෙන සිය

මවකගෙ ගුණ නැත නිම්මා කවියක් ලියමි කියනට නුඹෙ ඇති වරුණා සසරක් නිවෙන තරමට හදවතෙ කරුණා දිනකර ලෙසම

සොඳුරු මිතුදම අපි අපිව හඳුනගෙන කාලයේ ඇවෑමෙන් මිතුදමට දස වසයි.. සොයුරියේ අසාපන් වැරදි තැන දබර වී සහෝදර

පෙමක අරුමය සඳවත තවම අහසට වැඩියේ නැද්ද හිතවත නුඹට ප්‍රේමය ලැබුණේ නැද්ද මුනිවත රකින කාලය ගෙවුණේ නැද්ද

ඇය තමයි ලස්සනම නදිය ගිනිගහන මද්දහනේ පැල් කොටේ ඈදී ගෙන තනිකමට කවි කිව්වේ උඹ හිතේ මවාගෙන මේ

සංසාරේ… දුවනවා දුවනවා හතර අත දුවනවා වැටි වැටී තැවි තැවී ආයෙමත් දුවනවා හරියකට නින්ද නැති කන්නවත් වෙලා

සකිය මං නුඹේ පරම මිතුරූ හීන් නාරං හිඹුටු වේවැල් නොයෙක් පාරට හිතත් පෑරූ.. බාලේ සිහිවෙයි සකිය අපි

ඇත්තටම නුඹ? අහම්බෙන් හම්බවුණු හමුවෙලා සිත් රැඳුණු මතකයි තාමත් නුඹව.. නුඹේ ඒ රුවම එදින සිට හැමදාම ගෙවෙන

ඔබ වෙනුවෙන් ඔබට පමණක්! අත් හැරෙන අත් හරින ප්‍රේමයන් අතරේ නමකුත් නැති නිමකුත් නැති ප්‍රේමයක් හිතේ පුරවාන,,,,,