දහඩිය පෙරා මහ දවාලෙත් මහ පොළොව එක්ක හැප්පුණූසියොළඟම වාරු ගෙන සිය පවුල වෙනුවෙන් කැපවුණූදරන්නම බැරි මහා වරුසා ගලා වැටුණත් නොනැවතුණූමහා කුලුනක් ය තාත්තා ලොවැ අන් සියලු කුලුනු යටවුණූ
සුබෝධා ජයසිංහ.