අහස කොහෙන් ගෙනාවාදමේ තරමට වැඩිගංගාවක් බලාන ඉන්නේබයටම ගැහි ගැහිදෙගොඩ තලා වතුර ගලාඉවුර බිඳී යයිසයුර කරාගෙන යන්නටකඳුළු බොහෝමයිනිල් දිය මත රැළි නැග නැගසොඳුරු සිනා කොයිඒ ඔක්කොම ආදරයේකඳුළු කතාමයි
ශ්‍රියාලතා – බ්‍රැන්ඩික්ස් ගිරිතලේ ආයතනය