සිතේ දිරිය ගතට ගත් දා
සිතුනේ දිනන්නයි ජීවිතය
පා තැබුවේ මා
Brandix මව් සෙවණට
දහස් පැතුම් පොදි බැඳ
සියුම් ඉදිකටු තුඬින්
හැඩට ගෙත්තම් කළේ
දිනන්නයි මේ ජිවිතේ
විඩාබර උනත්
මව්නි ඔබ සෙවණේ
ලැබුණි මට ජීවිතය
සිතු ලෙසට හිනෙහෙන්නට
පතන්නම් ඔබට
ගෙත්තම් වී හැඩට
තවත් සුවහස් කල් වැජඹෙන්නට
මව්නි ආදර Brandix
නිරංජලා – බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනය