ලොව සනහන බුදු ගුණ බල

සතර පෙරනිමිති දැක කළකිරිලා
මරඟ රැඟුම් දැක ඒ ගැන දුක හිතිලා
දුකට හේතු සොයමි අදිටන් කරලා
ගිහිගෙයින් නික්මුණේ රජ සැප අත හැරලා

පාරමිතා පිරුවේ ලෝසත නිවන්නයි
සියලු කෙලෙස් නැසුවේ මතු බුදු වෙන්නයි
අමා දහම් සිහිලෙන් ලොව නහවන්නයි
බුදු ගුණ බෙලෙන් ලෝසත සුවපත් වෙන්නයි
 
අනූෂා  – කැෂුවල්වෙයා(ර්) රත්මලාන ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *