නිහඬ හදවත පුබුදුවාලුරෝස කුසුමක් නුඹම වූවා… නිසල දෙනයන සසල කර වූසිහින නිම්නය නුඹම වූවා… අඳුරු වූ ලොව එකළු කර වූසොඳුරු සඳ දිය නුඹම වූවා සසර සරනා මගේ දිවියේනවාතැන්පළ නුඹම වූවා… ජේ. ඒ. සී. ජයකොඩි – බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය