රැළි දාපු සුදු ගවුමබැන්දාට ටයිපටියතුරුලු කර ළැම මැදටගෙන ආපු පොත් මිටියනැත එය අද දැකගන්න…ඒ සොඳුරු ලොව නැවතගතින් අප වෙන් වුවත්…සිතින් තව ළංව ඇතඅප පියනගන මාවතේ…හිනැහෙන්න නොවෙනස්වගෙවුණු පෙරදා වගේ… අමාලි චතුරංගනී – බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනය
Your email address will not be published. Required fields are marked *
Name*
Email*
Website
Save my name, email, and website in this browser for the next time I comment.
Δ