තුන් සිතම සනසන

තුන් සිතම සනසන
පින් කරපු සෙනෙහසක්
නෙතු අස්සේ කිතිකැවෙන
උනු කඳුළු බිංදුවක්
අයිතියක් කිව නොහැකි
නමක් නැති බැඳීමක්
මිය දෙන්න ඉඩ නොදෙන
නුඹත් එක් ඉනාවක්
 
තක්ෂිලා දිල්රුක්ෂි – බ්‍රැන්ඩික්ස් ගිරිතලේ ආයතනය

Facebook