යෙහෙළියයි නුඹ මගේ

ජීවිතේ මට ලැබුනෙ
ඔබව දුටු මුල් දිනේ…
පැතුම් කන්දක් මැව්වේ ඔය බෝල ඇස් දිගේ
කප්පරක් දුක් ගැහැට ලැබුණ මේ ජීවිතේ
නුඹ නිසයි හැමදාම
හිනා මල් පීදුනේ
මහ මෙරක් තරම් ඇති
නුඹට මගෙ ආදරේ
නොදැනුනත් තරහා නෑ
රත්තරන් දෝණියේ
දුක සතුට ළඟ උන්න
හැමදාම එක වගේ
මවයි මා දුව නොවේ
යෙහෙළියයි නුඹ මගේ

ඒ. එම්. ස්වර්ණලතා – බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *