ගයන්නට සුමයුරු ගීයක්
අසන්නට මිහිරි කවියක්
අඳින්නට සිතුවමක්
විඳගන්නට සොදුරු සතුටක්
ගීතයෙන් ඔබේ සිත
ප්‍රීති වන සැටි සොදුරු මනරම්
සිතේ ඇතිවන සෝතැවුල් දුක්
ගීතයෙන් සුවපත් කරන්නම්
ආදරෙන් මා සදා නුබේ සිත
සතුට ගෙනදී සනස වන්නම්
සොදුරු හදවත් විදිති සැනසුම
මතකයන් දුරින් ඉන්නම්
ජේ. ආර්. එච්. ඩබ්. චම්පිකා – බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය