දම් සිසිලෙන් නැහැවුණු බ්‍රැන්ඩික්ස් කැෂුවල් වෙයාර් රිදීගම ෆිනිෂින් ආයතනය

දම් සිසිලෙන් නැහැවුණු බ්‍රැන්ඩික්ස් කැෂුවල් වෙයාර් රිදීගම ෆිනිෂින් ආයතනය

බ්‍රැන්ඩික්ස් කැෂුවල් වෙයාර් රිදීගම ෆිනිෂින් ආයතනය අප කළමනාකාරීත්වය ඇතුළු සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් 2020 සැප්තැම්බර් මස 01 වන දින එනම් බිනර පුන් පසළොස්වක පොහොය දින පූජනීය බොරුපන චිත්තවිවේකාරාමයේ සුගනාතිස්ස ස්වාමින්වහන්සේගේ ආශීර්වාදයෙන් බෝධි පූජාව සහ සුමධුර ධර්ම දේශනාමය පින්කමක් පැවැත්වුණි.

ඡායාරූප සඳහා පිවිසෙන්න : ” දම් සිසිලෙන් නැහැවුණු බ්‍රැන්ඩික්ස් කැෂුවල් වෙයාර් රිදීගම ෆිනිෂින් ආයතනය ”  Facebook සටහන

Facebook