Discussion

බ්‍රැන්ඩික්ස් රත්මලාන ආයතනයේ පැවති සාකච්ඡාමය වැඩසටහන

දෛනිකව රාජකාරි කටයුතු වල නිරත වන සාමාජික සාමාජිකාවන්ගේ දැනුම වර්ධනය කිරීම බ්‍රැන්ඩික්ස් ආයතන තුළ නිරන්තරයෙන්ම සිදු වෙනවා. ඒ අනුව සාමාජික සාමාජිකාවන්ගේ දැනුම වර්ධනය කිරීම අරමුණු කරගනිමින් “හිංසනය” පිළිබඳව විශේෂ සාකච්ඡාමය වැඩසටහනක් පසුගිය දා බ්‍රැන්ඩික්ස් රත්මලාන ආයතනය තුළ පැවැත්වුණා. එහි ප්‍රධාන සම්පත්දායිකාව බවට පත් වුණේ මනෝ උපදේශන නිළධාරිනියයි.

නිදහස් සාකච්ඡාමය ක්‍රමයකින් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා ආයතනික සාමාජික සාමාජිකාවන් බොහොමයක් ප්‍රශංසනාත්මක අදහස් පළකොට තිබුණා.

සතිපතා මෙවන් වූ හරවත් සාකච්ජාමය වැඩසටහන් ආයතනය තුළ ක්‍රියාත්මක කරනු ලබනවා.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *