දිරිය කත සහ සොදුරු ...

දිරිය කත සහ සොඳුරු කත...

කම්හලේ ගේ දොරේ
වැඩ බිමේ සරු කෙතේ
දහදිය හෙලන කත
රජකම් කරන්නට
සුදුසු නමුදු
ඇතැම්හු ගරහති ඇයට
එහෙත්
රූ සිරියෙන් වැඩට ඇදෙන‍
නිවසට සිරියාව මවන
කතක් ඇතත් අප සනහන
ඈට
දෙවියන් වුණත්
හිස නමා වඳීවි…

කාන්ති අයිරාංගනී – බ්‍රැන්ඩික්ස් සීදූව ආයතනය

 

ඉදිකටු පන්හිඳ –

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *