ජීවිතය

ජීවිතය

ජීවිතය නදියක්ය
නිසසලව ඇදහැලෙන
විටෙක සැඩපරුෂ මුත්
මනරම්ය ජීවිතය…
දහසකුත් බාධක මැදින්
ඉදිරියට ඇදෙන්නේ…
ජීවිතේ ජයටැඹට
මාවතක් සොයන්නේ…
විඳවන්න නොව
විඳින්නට ඇත ජීවිතය
හැමදාම අපහට…
සසර, භව කෙළවර කරනතුරු
ලැබී නොලැබෙන මේ ජීවිතය…
කරගන්න අර්ථවත්
අපේ මේ ජීවිතය
වෙහෙසෙන්න හැමදාම
අරමුණක් වෙත යන්න…
අදිටනින්, වීර්යයෙන්
අරමුණට ළං වුණෙත්
අපට හැක හිනැහෙන්න
මුළු දිවිය පුරාවට…

එච්. ඩබ්. නිරෝෂා හර්ෂනී ජයරත්න –  බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනය

– ඉදිකටු පන්හිඳ –

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *