නොවෙනස්ව යන්නජීවිතේ දුරපසුකරන්මං පැතුවා… නුඹත් එක්කහිතුවේ නම් නෑමොහොතකටවත්යන්න බැරි බවඒ දුර මං දැක්කේහීනයක් බවකවදාවත්මහැබෑ නොවෙන…. මධුමාලි – බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය
– ඉදිකටු පන්හිඳ –