අනර්ඝයි ඔබ

අනර්ඝයි ඔබ

අද ඔබ,
       දැකුම්කළුයි,
       පිරිසිදුයි,
      පිළිවෙළයි,
ස්තූතියි කැඩපත ඔබට
      සන්නාලියටත්,
      සපතේරුවාටත්,
      කරණවෑමියාටත්,
      පියරු වෙළෙන්දාටත්,
ඔබ ස්තූති කළ යුතුයි…
    එපමණද අනගි,
            නැත… නැත…
දෑස්, දෙකන් තදින් වසා
විමසන්න

එස්. පී. කංකානම්ගේ – බ්‍රැන්ඩික්ස් මීරිගමආයතනය

Facebook