නැවුම් බලපොරොත්තු ගොන්නක් සමගින් නැවුම් ප්‍රබෝධයකින් හදවත් පුරවාගෙන අපි මේ ජවයෙන් යුතුව පිය නගන්නේ නව වසරකට. 2020 වසරේදි ලත් අත්දැකීම සහ මුහුණදුන් අභියෝගයන් ජීවිතයට පන්නරයක් කරගනිමින් උදාවූ 2021 වසර සාර්ථකව ජය ගැනීම අපි කාගේත් අරමුණයි.
මේ අරමුණු එලෙසින්ම පෙරදැරි කරගනිමින් අපේ බ්‍රැන්ඩික්ස් සමූහයද නව වසරේ වැඩකටයුතු ආරම්භ කරනු ලැබූවේ අප සමූහයේ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් යුතුවයි. කොවිඩ් 19 සඳහා වන සියලු සෞඛ්‍යය ආරක්ෂණ පිළිවෙත් ඒ අයුරින්ම ඉටුකරමින්, අප ආයතනයන්හි වැඩකටයුතු ආරම්භ කරනු ලැබුවේ සුපුරුදු පරිදි සර්ව ආගමික වතාවත්වලට මුල්තැන දෙමිනුයි.
ඡායාරූප සඳහා පිවිසෙන්න : ” 2021 නව වසරට ජවයෙන් පියනගන බ්‍රැන්ඩික්ස් අපි “