දුන්නොත් ආදරය වැරදි සිතකටවිඳවන්න වෙයි අපට මැරෙනතුරුමපුදන්නට හැකිනම් අහිංසක සිතකටආලය තමයි ලෝකයේ ලස්සනම වචනය ආදරය යන අකුරු සතරටපොවන්නට පණ සිතේ හැටියටලෝකේ කීවත් පොතේ හැටියටආදරයමයි පණ දෙන්නේ දිවියට අංජුබ්රැන්ඩික්ස් වැලිසර ආයතනය