නිදහස

නිදහස

නිවහල් වූ දේශයක සිට
නිදහසේ සිතුවිලි
ගොනුකරන්නට…
ජීවිතය විඳින්නට
ජීවිතේ කියාදුන් ඒ
සොඳුරු මතකයන්
හිටියා නම් එදා මෙන්
අදත්…
වීර පුරන්අප්පුලා…
ගොන්ගාලේගොඩ බණ්ඩලා…
කොච්චරරක් ද කියා
සතුටු වේවිද…
ඒ උදාර වූ දේශීය හදවත්…
එක්දහස් නවසිය හතලිස් අ‌ටේ
නවම් මස හතරවෙනි දින
කෙසේ අමතක කරන්නද…
ශ්‍රී ලංකා දුවා දරුවන්…
අපේ නිදහස…
අපේ දේශය…
රැක ගනිමු සැමදා
පින් බිම…
මෙය අපේය..
මෙය ඔබේය…

D. ලක්මාලි පීරිස්
බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *