නෙතු කතා කරනුඹෙන් ලද ආදරයතුරුලු කර හදවතටමං සිතින් විඳවනවා
වැසි වසින වෙලාවටනින්ද නැති මැදියමකනුඹ ඇවිත් නෙතු මතටකෝලමක් කරනවා
වැටි වැටි නැගිටිච්චඅහිංසක සිත් පොඩ්ඩනුඹ නමින් හැමදාමමැරී මැරී උපදිනවා
ලාලනිබ්රැන්ඩික්ස් අවිස්සවේල්ල 2 ආයතනය