අතැඟිලි තුඩින් ගෙන ඇස පසාරු කර යමින්දියකිඳුරියක විලාසයෙන්ලියන් ගොතති නෙක විලාසිතාවන්සා ගිනි නිවාලමින්නෙත් යුග පාදමින්සරුකරමින් ජීවිතනුඹමය දිරිය වූයේලියන් වූ අප හට
K G පත්මාබ්රැන්ඩික්ස් පොළොන්නරුව ආයතනය