විඩාව මග හරින මීරීගම Fun Friday

විඩාව මග හරින මීරීගම Fun Friday

“විඩාවට පත්  සති අන්තය Fun එකේ ගෙවන්න”, මීරීගම  01 ආයතනයේ “Fun Friday” වැඩසටහන ඇරඹුනේ 2015 වර්ශයේදී, එවක සිටි මානව සම්පත් කලමණාකාරතුමන්ගේ අදහසකට අනූව.2015 වර්ෂයේ පෙබරවාරී මස 06 ඇරඹී මෙම වැඩසටහනේ 6වන සංවත්සර සැමරීම පසුගිය දා සිදු වුණා.සාමාජික සාමාජිකාවන්ගේ විඩාව මග හැරීම තේමා කරගත්, “Fun Friday” වැඩසටහන පුරා වසර 6ක්ම  ආයතනයේ සියලූම දෙනාගේ නොමද ආදරයට පාත්‍ර වූ වැඩසටහනක් බවට පත්වුණා.

රැකියාව කරන අතරතුරේ දී ආයතනික සාමාජික සාමාජිකාවන්ගේ නිර්මාණ හැකියාව ඔප්නැංවීමට “Fun Friday”  වැඩසටහන හොඳම තෝතැන්නක්.

මින් ඉදිරියට තවත් වසර ගණනාවක් ආදරය දිනා ගනිමින් සාර්ථක ලෙස මෙම වැඩසටහන පවත්වාගෙන යන්නට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

සටහන
බුද්ධිකා කාරියවසම්

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *