අස්වැසිල්ලක්

අස්වැසිල්ලක්

මගේ සිතට අස්වැසිල්ලක්
රිදුම් දෙයි හද කිතිකැවිල්ලක්
නොපෙනෙනා දුර ඈත ගමනක්
ඔබත් එනවා සොඳුර තවමත්
 
රූ රටා ඇඳෙනා හද ළඟ
නැටුම් නටනා පෙම්වතෙකි ඔබ
පොදි බැඳන් ආශාව ඔබමය
මටත් රැඟුමක් කියා දෙනු මැන
 
ගිනි ගන්නේ මගේමය හදවත
ගිනි පුපුරු විසිවෙන්නේ නැහැ නොව
සිහිල් වැස්සක් වගේ මගේ හද
නුඹට සුව දෙයි දැවි දැවී සිත
 

මධුරි තුෂාන්ති
බ්‍රැන්ඩික්ස් වැලිසර ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *