මගෙ අම්මා

සතුටු සයුර මත
කඳුළු කැට ඇත
ගැඹුරු ජලය මත
දුක් සෝසුසුම් ඇත
වසා පැතිරුණු සිනා ගඟුල
මවයි සතුටු ලෝකයක
නිහඬව ගලායන
සතුටු සයුර ළඟ
හෙලපු දහදිය ඇත
විඩාබර ඔබ
සුසුමක් එගොඩ කරයි
ජීවන සිනහ සිත්තම්
සමගම
මගේ අම්මා


අරුණි සුමුදුනි
බ්‍රැන්ඩික්ස් බියගම ආයතනය

Facebook