පය නොම පටලන්

හිරු තිලක තියන යාමයේ
වන සතුන් පිරුණු ලෝකයේ
බර කරට අරන් දෝනියේ
පය තියමු සෙමෙන් ජීවිතේ
නිති සවිය ඇතත් මා සිතේ
මට බරයි නුඹෙ අනාගතේ
හෙට සුසුම් නැතත් මා ගතේ
පය නොම පටලන් ජීවිතේ

හර්ෂනි නයනා
බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනය

Facebook