බ්‍රැන්ඩික්ස් පියසේ පොසොන් පොහෝ දින සැමරුම්

බ්‍රැන්ඩික්ස් පියසේ පොසොන් පොහෝ දින සැමරුම්

ශ්‍රී ලාංකික අපි හැමෝටම අතීශයින් වැදගත් පොහොය දිනයක් විදියට පොසොන් පොහොය හඳුන්වන්න පුළුවන්. එයට හේතුව වන්නේ ශ්‍රී ලංකාවට බුදු දහම ඇතුළු සංස්කෘතිය දායාද වන්නේ පොසොන් පොහෝ දිනයක වන නිසයි. මේ නිසාම අපි පොසොන් පොහොය දිනය වෙසක් පොහොය දිනය තරමටම ආමිස පූජාවන්ට සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් සමරනු ලබනවා. නමුත් මේ වසරේ නම් පොසොන් පොහොය එලෙසින් සැමරීමට ලාංකික අපට හැකි වුණේ නැහැ. එයට හේතුව වන්නේ අප මුහුණ දී තිබෙන කෝවීඩ් ව්‍යසනකාරී තත්ත්වයයි.
වෙනදට පොසොන් පොහොය නිමිත්තෙන් ආයතන මට්ටමින් විවිධාකාරයේ සැමරුම් සිදුකරන බ්‍රැන්ඩික්ස් පවුලේ අපටත් මෙම තත්ත්වයට මුහුණ දෙන්නට සිදුවුණා. ඒ නිසාම රටේ පවතින සියලුම සෞඛ්‍යය ආරක්ෂණ පිළිවෙත්වලට අනුගත වෙමින් අප සමූහය පුරාවට මෙවර පොසොන් පොහෝ දින සැමරුම් සිදු කරනු ලැබූවේ මේ අයුරිනුයි.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *