පිරුණු කලේ දිය නොසැලේ.

පිරුණු කලේ දිය නොසැලේ

වතුර කලයක‍් සම්පූර්ණයෙන්ම වතුර පිරෙව්වාම ඒ කලයට ශක්තියක් ලැබෙනවා. බාහිර බලපෑම්වලින් නොසෙල්වී සිටිමේ ගුණය ලැබෙනවා. මේ නිසා තමයි දිය පිරුණු කලයක් නිහතමානි හා දැනුමෙන් පිරිපුන් උතුමන්ට සමාන කරන්නේ.

බ්‍රැන්ඩික්ස් අපිත් හරියට මේ පිරුණු කලය වගේ. සාරධර්මවලින් පෝෂිත අපි, මේ රටට දැයට වගේම සොබාදම් මවටත් ගෞරව කරන, ආදරය කරන හා ඒ වෙනුවෙන් අපේ උපරිම සේවය ලබා දෙන පිරිසක්. මොන තරම් අසීරු අවස්ථා ආවත් අපි නොසැලී ප්‍රබෝධයෙන් කටයුතු කරනවා…

හරියට දියෙන් පිරුණු කලයක් වගේ..

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *