දැකලා තියනවද ගංගා, ඇළ, දොළ ආශ්‍රිතව තියන විශාල කළු ගල් කාලයක් තිස්සේ එකම තැනක තිබුන නිසාත්, දිය සීරාව නිසාත් ඒ ගල්වල දිය සෙවල එහෙම නැත්නම් පාසි බැඳිලා. කොයිතරම් ශක්තිමත් වුනත් විශාල වුනත්, පාසි බැඳෙන්න ඒ ගුණාංගයන් අදාළ නෑ… වැඩක් නොකර, එකම තැන පුරුදු විදිහට අලස කමින් කම්මැලිකමෙන් ඉන්න ඕනෑම කෙනෙකුට මේක ආදේශ කරන්න පුළුවන්.
නවීනත්වය, නවෝත්පාදනය, නව තාක්ෂණික ක්‍රමවේද තුළ අපට ආවේණික වූ හැඩයන්, මානයන් සොයා යමින්, ශ්‍රී ලංකික නාමය ජාත්‍යන්තරය තුළ දික්විජය කරමින් , අඩ සියවසක කාලයක් පුරාවට නොනවතින ආර්ථික සමාජිය මෙහෙවරක යෙදෙන බ්‍රැන්ඩික්ස් අපිත් හරියට පාසි නොබැඳෙන, ක්‍රියාකාරී පෙරළෙන ගලක් වගේ…
“පෙරලෙන ගලේ පාසි නොබැඳේ”
කිව්වේ අන්න ඒ ගුණයට.