” මීට පස්සේ ඒක කරන්න එපා, ඒ විදිහට ඉන්න එපා, එහෙම හැසිරෙන්න එපා ” කියලා අවවාදයක් දෙන්නේ වැරැද්දක් වුනාට පස්සේ. අනික ඒ විදිහට අවවාද ලබා දෙන්න ඕනෑම කෙනෙකුට පුළුවන්.
නමුත් ඕනෑම යහපත් ක්‍රියාවක නිරත වෙමින්, එයින් සමාජයට රටට ලෝකයට යහපතක් සලසන මෙහෙයක නිරත වුන අයට කියන්නේ ආදර්ශමත් පුද්ගලයන් කියලා.
අවවාදයක් දෙන්න හරි ලේසියි, හැබැයි ආදර්ශමත් වෙන්න බොහෝම අසීරුයි.
සාරධර්ම තුළින් පිබිදී, පිබිදුණු විසදුම් ලොවට තිළිණ කරන බ්‍රැන්ඩික්ස් අපිත් නිතරම සමාජයට ආදර්ශයක් ලබා දෙන කණ්ඩායමක්.
අවවාදයට වඩා ආදර්ශය උතුම් කිව්වේ අන්න ඒ ගුණයට.