නවාතැනයි බ්‍රැන්ඩික්ස් අපේ

නවාතැනයි බ්‍රැන්ඩික්ස් අපේ

සෙත සලසන තම නිවසට

නෙත කඳුළැලි සැම හංගන

හසරැල්ලක මුව සරසන

සේයාවකි ඇය නමදින…

නව සඳවන් පුර පොහොයට

වාසනාවේ සුව කැන්දන

තැවුල් සුසුම් සැම පිසලන

නවාතැනයි බ්‍රැන්ඩික්ස් අපේ…

 

එම්.චතුමිණි නිලංකා

බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය

හොඳම නිර්මාණය සඳහා නිර්දේශිතයි

Facebook