ගැහැනියක් කියන්නෙම සුන්දරම කලාවක්

සොයන්නට නොහැකි තැන

විවේකී වෙලාවක්

ලෝකයක් ඉදිරියෙත් විඳිමි

හුදෙකලාවක්

සිනහවෙන් කඳුළු කැට

සඟවගත් මුලාවක්

ගැහැනියක් කියන්නෙම

සුන්දරම කලාවක්…

උමේෂා පතිරණ
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook