හතරෙ කණිසමට මම නැගිටින්නේ දඩිබිඩියේපොඩි කටුව එක්ක මගෙතරහමයි පිට වෙන්නේදුම් දමන රබර් දර දුකක්මයි මට දෙන්නේදුක නිවන මඟ යන්නපතන්නෙමි මේ සසරේ…
ආර්.බී.