දිවියේ අරුත කිම?

කෙනෙකුට දූරියන් කන්නට ආස ඇතී
එනමුදු එහි සුවඳ අයෙකුට එපා වෙතී
රූපය නිසා සමහර අය උඩඟු වෙතී
නොමැරෙන ලෙසට ජීවත් වෙන අය ද ඇතී…

ආර්.බී.

 

Facebook
Facebook