poem සංසාරේ… සංසාරේ… දුවනවා දුවනවා හතර අත දුවනවා වැටි වැටී තැවි තැවී ආයෙමත් දුවනවා හරියකට නින්ද නැති කන්නවත් වෙලා නැති ඒත් මේ ඔලුගෙඩියෙ මහමෙරුව බරක් ඇති නිල් Read More » August 22, 2024 No Comments