poem ප්‍රේමය ප්‍රේමය කඳු හිසට හිස තියන් හිරු දෙනෙත් පියවෙනා තරු කෙවෙනි යට ඉඳන් නුඹෙ දෙනෙත් මුමුණනා නීල ගුවනැබ තුරා තරු පොකුරු අහුරනා මුදු පවන් රැළි මතින් Read More » November 7, 2024 No Comments