Day: January 3, 2025

poem

පිබිදුණු අපි

පිබිදුණු අපි දහසක් සිතු පැතුමන් පොදි බැඳගන්නේ හිරුටත් හොරෙන් නව දවසක් අරඹන්නේ පෙර දුක් කම්කටොලු සැම බාධක බිඳගන්නේ යහපත් පුංචි සිතුවිලි එක්‍ රොක් වන්නේ එකමුතුකමින්

Read More »