poem අරුමයකි ආදරය අරුමයකි ආදරය විටෙක හිනැහෙන විටෙක හඬවන මෙතෙක් නොකියන මෙතෙක් කියවන දුන්විට නොලැබෙන පසුපස හඹායන කෙනෙකුට ලැබෙන නොලැබුනු විට හඬන ලැබුනම හිනැහෙන නැත්නම් ලෙඩ වෙන සිතෙන්නේ Read More » February 28, 2025 No Comments