සිනාමලී

සිනා සලන සිනාමලී
කෝල කැළුම් කෝමලී
කැන්දා එන නැකත ලඟයි
එන මහේ…
 
සතුටු සිනා මල් ගවසා
කැන්දා එන සිනාමලී
මගේ ගෙපැලෙ සිරිකළු වී
ගෙනෙයි වාසනා
 
පුංචි පුංචි මුහුණු දකින
මතු දවසේ හීන දකින
මගේ ලෝකෙ එළිය කරන
සිනාමලී කැන්දා එන
නැකත ළගයි දැන්
 

මේනුකා දමයන්ති – බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *