සෙනෙහසේ නවාතැන

පිණි පිරුණු අරුණැල්ලේ
පිණි මලක් විලාසෙන්
පැහැසරව- පැහැබරව
හනික එමි, නිමේශයකින්
සෙනෙහසේ නවාතැනට
 
දඟ කරන කෙළිදෙලෙන්
හදේ මිමිණෙන තුටු ගී
කුරු කෙවිලියන් මෙනි
යහළු මිතුරු කැල
 
එකාවන්ව එකමුතුව
යුහුසුලුව කඩිනම්ව
නිමවුමක් නිම කරමි
ලොවක ධජ තනන්නට
 
ලොවක නෙතුසරසවා
දැයක් ජය ටැඹ  කරා
රැගෙන යන නිමවුමෙකි
බ්‍රැන්ඩික්ස් විසල් මැදුර
 

මධුසංඛ රුවන් – බ්‍රැන්ඩික්ස් රත්මලාන ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *