ලියා අවසන් මතක පොත් ඇතපිස දමා යළි ඇවිස්සූහොයනවා තවමත් ඇතැම් පිටුගිනි තියා නුඹ පිලිස්සූවේදනා හිත යට දරාගෙනඅනේ උඩු හිත හිනැස්සූප්රේමයේ දිග පළල දන්නෙමඅතරමං වුණු මිනිස්සූ
කනිෂ්කා මධුභාෂිණීබ්රැන්ඩික්ස් මීරිගම ආයතනය