දරාගන්න බැරි තරම් ආදරේ උනාටලංකර ගන්න බැරි තරම් දුර නේද අපිඑහෙම හිතෙද්දි… දැනෙන දුක කොහොම කියන්නද…ඒකත් හරි සැනසීමක්…ලඟ ඉඳන් විඳවන ජීවිතදකිද්දී…
නිරංජලා – බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනය
– ඉඳිකටු පන්හිඳ-